සතර අපායේ ජීවත්වන අනන්ත දුක්‌ විඳින සත්වයන් ඒ දුකට වැටුණේ කවදාහරි දවසක තමා තුළ ඇති වුණ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තෙත්වුණ සිතක්‌ නිසාය. එසේනම් මෙවැනි අතිභයංකර දුකක්‌ කල්ප ගණන් දිගට ඇදෙමින් ගෙවන්නේ තමන්ට අයත් නොමැති, ආගන්තුක, ඇතිව නැතිව ගිය රාග, ද්වේශ, මෝහයෙන් තෙත් වූ සිතක්‌ නිසා වීම අභාග්‍යයකි.

සදහම් සඟරා - Online
සදහම් සඟරා - Online
free counters